Austlak Cargo Insurance - ඔස්ලක් භාණ්ඩ රක්ෂණය
What is the value of maximum cover? උපරිම රක්ෂණ ආවරණයේ වටිනාකම කොපමණද?
Maximum insurance coverage for any standard TC box is AUD 200.
ඕනෑම සම්මත TC පෙට්ටියක් සඳහා උපරිම රක්ෂණ ආවරණය AUD 200 කි.
What is the maximum weight capacity of the box? එක් TC පෙට්ටියකට ඇතුලත් වියහැකි උපරිම බර කොපමණද?
If any TC box weighs more than 30 kg, the free insurance will not be covered. However, if the weight is less than or equal to 35 kg, special consideration may be granted, in which case the free insurance may be covered but it is not guaranteed.
ඕනෑම TC පෙට්ටියක බර 30Kg ට වඩා වැඩි නම්, නොමිලේ ලැබෙන රක්ෂණය ආවරණය හිමි නොවේ. කෙසේ වෙතත්, බර 35 Kg හෝ ඊටවඩා අඩු නම්, විශේෂ සලකා බැලීමක් සිදුකල හැකි අතර, එවැනි අවස්ථාවක එම රක්ෂණය ආවරණයක් ලබාගත හැකිය, නමුත් එය සහතික කළ නොහැකිය.
Is insurance available for all packages? සියලුම පැකේජ සඳහා රක්ෂණ පහසුකම තිබේද?
1. You cannot get insurance for suspended, temporarily suspended and prohibited goods (Contact Austlak Cargo office for details).
2. Goods in commercial quantities are not covered by this insurance.
3. Electrical, electronic items, jewellery, and high-value items are not covered by free insurance. However, you can obtain separate marine insurance to cover these items for an additional cost.
4. Watches, mobile phones, tablets and computers are not covered with free insurance. However, you can obtain marine insurance to cover these items for an additional cost.
5. Custom detention and forfeiture are excluded from coverage under this insurance policy.
1. ඔබට අත්හිටවූ, තාවකාලිකව අත්හිටුවන ලද සහ තහනම් භාණ්ඩ සඳහා රක්ෂණයක් ලබා ගත නොහැක. (විස්තර සඳහා ඔස්ලක් කාගෝ කාර්යාලය අමතන්න).
2. වාණිජ ප්‍රමාණයෙන් ඇති භාණ්ඩ මෙම රක්ෂණයෙන් ආවරණය නොවේ.
3. විදුලි, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ස්වර්ණාභරණ සහ ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ මෙම රක්ෂණයෙන් ආවරණය නොවේ. කෙසේ වෙතත්, මෙම භාණ්ඩ සඳහා රක්ෂණ ආවරණයක් අවශ්‍ය නම් ඒ සඳහා ඔබට වෙනම මුහුදු රක්ෂණයක් ලබා ගත හැකිය.
4. අත් ඔරලෝසු, ජංගම දුරකථන, ටැබ්ලට් සහ පරිගණක මෙම රක්ෂණයෙන් ආවරණය නොවේ. කෙසේ වෙතත්, මෙම භාණ්ඩ සඳහා රක්ෂණ ආවරණයක් අවශ්‍ය නම් ඒ සඳහා ඔබට වෙනම මුහුදු රක්ෂණයක් ලබා ගත හැකිය.
5. ශ්‍රී ලංකා රේගු රදවා තබාගැනීම් සහ රාජසන්තක කිරීම් මෙම රක්ෂණයයෙන් ආවරණය නොවේ.
How the insurance works? - රක්ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද
When boxes are delivered to or handed over to Austlak Cargo, the total weight of each TC box is measured and recorded on the respective box. The weight of the boxes will be rechecked by the Austlak Cargo agent in Sri Lanka when they are collected in Kadawatha warehouse or delivered to the consignee’s home.
The accurate cargo packing list must be submitted along with the boxes that contain the shipment. In the event that some items go missing in transit, the packing list can be used to identify the missing items and to provide a claim to the shipper or consignee.
ඔස්ලක් කාගෝ ආයතනය වෙත භාණ්ඩ පිරවූ පෙට්ටි භාර දුන් විට එක් එක් TC පෙට්ටියේ බර පරික්ෂා කර අදාල පෙට්ටියේ සටහන් කරනු ලැබේ. ලංකාවේදී එම පෙට්ටි කඩවත ගබඩාවේන් බලාගන්නා විටදී හෝ නිවසට ගෙනවිත් භාරදෙන විට අප ඔස්ලක් කාගෝ නියෝජිතයා විසින් පෙට්ටිවල බර නැවත පරීක්ෂා කරනු ලැබේ.
නැව්ගත කිරීම අඩංගු පෙට්ටි සමඟ නිවැරදි භාණ්ඩ ඇසුරුම් ලැයිස්තුව ඉදිරිපත් කළ යුතු වන අතර නැව්ගත කිරීමේදී හෝ භාණ්ඩ පරික්ෂාවේදී සමහර අයිතම අස්ථානගත වුවහොත්, අස්ථානගත වූ අයිතම හඳුනා ගැනීමට සහ නැව්ගත කරන්නාට හෝ භාරකරුට හිමිකම් පෑමට මෙම ඇසුරුම් ලැයිස්තුව අනිවාර්යවේ.
Cargo Packing and prepare the Packing list - භාණ්ඩ ඇසුරුම් කිරීම සහ ඇසුරුම් ලැයිස්තුව සකස් කිරීම
When sending goods to Sri Lanka, the sender must list all the goods packed in the box and a copy of the list must be handed over to Austlak Cargo at the time of delivery of the shipment.
ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවීමේදී, යවන්නා පෙට්ටියේ අසුරා ඇති සියලුම භාණ්ඩ ලැයිස්තුගත කළ යුතු අතර නැව්ගත කිරීම භාරදීමේදී එම ලැයිස්තු පිටපතක් ඔස්ලක් කාගෝ ආයතනය වෙත භාර දිය යුතුය.
What is the maximum value of the each item you can send? ඔබට යැවිය හැකි එක් එක් අයිතමයේ උපරිම අගය කොපමණද?
All items with a value of more than AUD 40 must be shown to an Austlak Cargo agent before packing. No coverage will be provided for the expensive items that are not shown to an agent before packing.
යම් භාණ්ඩයක වටිනාකම AUD 40 ට වැඩි නම් එම භාණ්ඩය හෝ භාණ්ඩ ඇසුරුම් කිරීමට පෙර ඔස්ලක් කාගෝ නියෝජිතයාට පෙන්විය යුතුය.
Terms and Conditions
1. Austlak Cargo Insurance is available for home delivery and Kadawatha warehouse pickup packages only.
2. Insurance is not available for NNR warehouse pickup packages.
3. You cannot get insurance for suspended, temporarily suspended and prohibited goods (Contact Austlak Cargo office for details).
4. Goods in commercial quantities are not covered by this insurance.
5. Electrical, electronic items, jewellery, and high-value items are not covered by free insurance. However, you can obtain separate marine insurance to cover these items for an additional cost.
6. Wrist watches, mobile phones, tablets and computers are not covered with free insurance. However, you can obtain marine insurance to cover these items for an additional cost.
7. This insurance only covers lost items. It is the responsibility of the shipper to securely pack all goods so that they do not break or damage during transit and shipping.
කරුණු සහ කොන්දේසි
1. ඔස්ලක් කාගෝ රක්ෂණය ලබා ගත හැක්කේ නිවසටම ප්‍රවාහනය කරනු ලබන සහ කඩවත ගබඩාවෙන් වෙන් ලබාගන්න භාණ්ඩ සදහා පමණි.
2. NNR ගබඩාවෙන් ලබාගන්නා භාණ්ඩ සඳහා මෙම රක්ෂණය පහසුකම ලැබෙන්නේ නැත.
3. ඔබට අත්හිටවූ, තාවකාලිකව අත්හිටුවන ලද සහ තහනම් භාණ්ඩ සඳහා රක්ෂණයක් ලබා ගත නොහැක. (විස්තර සඳහා ඔස්ලක් කාගෝ කාර්යාලය අමතන්න).
4. වාණිජ ප්‍රමාණයෙන් ඇති භාණ්ඩ මෙම රක්ෂණයෙන් ආවරණය නොවේ.
5. විදුලි, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ස්වර්ණාභරණ සහ ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ මෙම රක්ෂණයෙන් ආවරණය නොවේ. කෙසේ වෙතත්, මෙම භාණ්ඩ සඳහා රක්ෂණ ආවරණයක් අවශ්‍ය නම් ඒ සඳහා ඔබට වෙනම මුහුදු රක්ෂණයක් ලබා ගත හැකිය.
6. අත් ඔරලෝසු, ජංගම දුරකථන, ටැබ්ලට් සහ පරිගණක මෙම රක්ෂණයෙන් ආවරණය නොවේ. කෙසේ වෙතත්, මෙම භාණ්ඩ සඳහා රක්ෂණ ආවරණයක් අවශ්‍ය නම් ඒ සඳහා ඔබට වෙනම මුහුදු රක්ෂණයක් ලබා ගත හැකිය.
7. මෙම රක්ෂණයෙන් ආවරණය වන්නේ නැතිවූ භාණ්ඩ සඳහා පමණි. ප්‍රවාහනයේදී සහ නැව්ගත කිරීමේදී සියලුම භාණ්ඩ නොකැඩෙන සහ නොබිදෙන ලෙස ආරක්ෂිතව ඇසුරුම් කිරීම යවන්නාගේ වගකීමකි.