Austlak Cargo offers FREE HOME PICKUP for loyal customers within the Melbourne metropolitan area. Or else you can also drop off your consignment at any of our dedicated drop-off locations in Victoria.
Austlak Cargo අපගේ පාරිභෝගිකයින් සඳහා මෙල්බන් සහ ඒ අවට ඕනෑම ස්ථානයකින් නොමිලේ ඔබගේ නිවසින්ම භාණ්ඩ ලබාගන්නා ගැනීමේ සේවාවක් හදුන්වා දී ඇත.
To book a pickup, please enter all of your details in the booking form and click the “Submit” button. You will receive an automated confirmation with all of your details within 2 to 15 minutes, depending on your internet connection speed.
ඔබගේ නිවසින් භාණ්ඩ ලබාගන්නා ගැනීම සඳහා වෙන්කරවා ගැනීමට,
කරුණාකර ඔබේ සියලු විස්තර වෙන්කරවා ගැනීමේ පෝරමයට (Booking Form) ඇතුළත් කර “SUMBIT” බොත්තම ක්ලික් කරන්න. ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා වේගය අනුව මිනිත්තු 2 සිට 15 දක්වා කාලය තුළ ඔබගේ සියලු විස්තර සහිත ස්වයංක්‍රීය තහවුරු කිරීමක් ඔබට ලැබෙනු ඇත.
Your pickup date and time will be confirmed by text message to the mobile number you provided between one and two days before your pickup date.
ඔබගේ නිවසින් භාණ්ඩ ලබාගන්නා දිනය සහ වේලාව ඔබගේ පිකප් දිනයට පෙර දින එකක් හෝ දෙකක් අතර ඔබ ලබා දුන් ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් මගින් තහවුරු කරනු ඇත.
Once you receive the confirmation, please review it carefully. If any of the information is incorrect, please contact us immediately.
ඔබට තහවුරු කිරීමේ ඊ මේල් පණිවිඩය ලැබුණු පසු, කරුණාකර එය ප්‍රවේශමෙන් සමාලෝචනය කරන්න. කිසියම් තොරතුරක් වැරදි ඇත්නම් කරුණාකර වහාම අපට දැන්වන්න.